ලයනල් ගුණයන්ගොඩ – ජන විජය පෙරමුණ

සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ හිමිකරිනිය තමයි ඩයනා ගමගේ කියන්නේ. එතුමිය විතරක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය තියන පුද්ගලයෝ තවත් ඉන්නවා. මේ සියලු දෙනාම ඉවත් වෙන්න ඕන.

ඩයනා ගමගේ කංසා නීතිගත කරන්න හැදුවා. නමුත් ඇය වංචාසහගත ලෙස පාර්ලිමේන්තුවේ ඉදලා තියෙන්නේ. රටට කරපු වංචාවට අනිවාර්යෙන් ඇයට දඩුවම් හිමි විය යුතුයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>