පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන

මැතිවරණ ඉතිහාසය දිහා බලපුවාම හැම අවස්ථාවකම ජනාධිපති අපේක්ෂකයා ඇවිල්ලා තියෙන්නේ මාසයක් විතර තියලා. මෛත්‍රීපාල සිරිසේන පැය විසි හතරකට කලිනුත් හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. පැය විසි හතරක් යන කොට ගිහිල්ලා, වෙනත් පැත්තක ජනාධිපති අපේක්ෂකයා වුණා.

හුඟාක් දුරට ජනාධිපති අපේක්ෂකයා කලින් දැනුම් දුන්නාම ඒකේ ලොකු අවාසියක් වෙලා තියෙනවා කියන එකත් පේනවා. අලුතෙන් නැවුම් පිට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරපුවාම ජනතාවගේ අවධානය වැඩිපුරත් යොමුවෙනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>