නීතිඥ අජිත් පී. පෙරේරා

රනිල් වික්‍රමසිංහ දැන් ලෝක ප්‍රශ්නයකට ලක්වෙලා ඉන්නවා. ඡන්දයට ඉල්ලන්දෝ නොඉල්ලන්දෝ කියලා. වචන වලින් නිශ්චිතව ඉල්ලනවා කියලා කියන්නේ නෑ.

මොකද එතුමා දන්නවා එතුමාට තියෙන සියලුම සමීක්ෂණවලින්, එතුමා සීයට දහයකටත් අඩු ජනප්‍රියතාවයක සිටින බව. එතකොට සීයට දහයකටත් අඩු ජනප්‍රියතාවයක සිටින අයට පොහොට්ටුව එක්ක එකතු වුණත් ඒක සීයට විස්ස පන්නගන්න බෑ.

මේ අර්බුදය කියාපාන්නේ වික්‍රමසිංහ මහත්තයා, මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉදිරිපත් වුණත් ඒක සියයට දහය, දොළහේ මට්ටමේ තමයි තියෙන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>