තිස්ස අත්තනායක.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ කතා කළේ රජය වෙනුවෙන් නම් එම ප්‍රකාශයේ වගකීම රජය භාර ගත යුතුයි.
ඒ ප්‍රකාශය අසත්‍ය බවට තවත් ඇමතිවරයෙක් ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීම හෝ එහෙම නැත්නම් වෙනත් ක්‍රියාමාර්ග වලට යන එක නෙමෙයි කළ යුතු වන්නේ.
අග්‍රාමාත්‍යතුමියට ඉල්ලා අස්වෙන්න කියලා කවුරුහරි ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශය හරහා පේන්නේ පක්ෂයේ අභ්‍යන්තරයේ JVP, NPP අභ්‍යන්තර මත ගැටුමත් එළියට පැනීමක් බවයි. මේ ප්‍රකාශය සහ පිළිතුරු ලබාදීම සම්බන්ධයෙන් මත ගැටුමක් මතුවෙලා තිබෙන බව දැන් සමාජයට පැහැදිලියි.

වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>>