මහින්ද අගමැති වෙන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි

තිස්ස අත්තනායක මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් තිස්ස අත්තනායක මහතා පැවසූවේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසදා නොමැතිකමත් එන්න එන්නම පීඩනය වැඩිවීමත් නිසා ආණ්ඩුවට තව දුරටත් ජනතා මතයන් නොවිමසා සිටිය නොහැකි බවයි.තවද එකම විසඳුම මේ ආණ්ඩුව වෙනස් කිරීම බවත් එම මහතා පැවසූහ. මහින්ද යලි අගමැති වූවත් රටේ ආර්ථික ගැටලු විසදෙන්නැති බවත් ආර්ථික...