වෛද්‍ය රවී කුමුදේශ් මහතා.
මෙම දිනවල අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමයේ වැඩ වර්ජන තත්ත්වය පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කර සිටියේ ඔවුන් පවත්වාගෙන යන වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාම නිසා රෝගීන් විශාල ලෙස පීඩාවට පත්වන නමුත් ඔවුන්ට සිදුව තිබෙන අසාධාරණය පිළිබඳව මෙම රජය විසින් කිසිසේත් ම සැලකිල්ලක් නොදක්වන නිසාත් ඔවුන් මේ වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>