ගෝල්ෆෙස් පිටියට එක්වූ ජනයා එකාවන්ව බටහිර ගීතයක් ගායනා කළා. අරගල භූමියේ මේ ගායනා වූවේ 2012 දී තිරගත වූ Les Misérables චිත්‍රපටයේ Do You Hear the People Sing? ( ඔබට ඇසෙනවාද මිනිසුන්ගේ ගායනාව? ) ගීතයයි.