මෙහෙ ඇමතිලා චීනෙන් එන නැව් පිළිගන්න ගිහින් චීනෙ ඉස්සරහ අපිට දෙකට නැවෙන්න වෙලා

නිපුන් තාරක පරණවිතාන අරගල කරුවන් සහ සිවිල් සංවිධාන එකමුතුව පැවැත්වූ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී අරගල කරුවන් නියෝජනය කරමින් නිපුන් තාරක පරණවිතාන මහතා පවසා සිටියේ අරගලය නව මුහුනුවරකින් ගෙන ඒමට කටයුතු කරන බවත් මෙහිදී ගෝටා ගෝ හෝම් තේමාව වෙනුවට සිස්ටම් චේන්ජ් තේමාව යටතේ අරගලය ඉදිරියට දියත් වන බවත්‍ ය. නිපුන් තාරක පරණවිතාන...