පා. ම. පාඨලී චම්පික රණවක

ලංකාවේ රැකියා අවස්ථා ඇති කිරීමට නම් ලංකාවේ තාක්ෂණ සේවා ඇති කිරීමේ වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි. ඉස්සර වගේ කර්මාන්තපුර සෑදීම, ගමට කම්හල් ගෙනියන එක, ඔක්කොම දැන් යටගිය කතා. මොකද ලංකාවේ ශ්‍රම ගාස්තු, කම්කරු නීති, විදුලි බල ගාස්තු, තෙල් ගාස්තුත් එක්ක මේවා කරන්න බෑ.

අපේ රටේ ෆැක්ට්‍රි ගැලවී ගැලවී වියට්නාමයට, බංගලිදේශයට යනවා. අපේ කාන්තාවන් දවසින් දවස ස්පා වලට යනවා. මේකද අපේ ඉරණම? සමහරු යෝජනා කරන විදියට, ගංජා නීතිගත කරලා, රාත්‍රී ආර්ථිකය හදලා, රට ගොඩනගන්න පුළුවන්ද? එහෙමත් නැත්නම්ඒක කරන්න පුළුවන්, මේ රටේ අපගේ තරුණ පරපුරේ දැනුම් ආර්ථිකය මගින්ද?

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>