පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්

අද අප්‍රේල් මාසේ 04 වෙනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව අධිකරණයට කැඳවලා තියෙන දවස. ඔහු අධිකරණයට යන්නේ නැහැයිලු. සී. අයි. ඩී. යට ප්‍රකාශයක් දීලා තියෙනවා කියලා.

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනතාවගේ විශාල සැකයක් තියෙනවා. මේ රටේ කතෝලික ප්‍රජාවත්, මුස්ලිම් මුස්ලිම් ප්‍රජාවත් අතර ගැටුම් ඇතිවන තත්වයට පත් වෙච්ච, ඒ වගේම ගෝඨාභය මැතිවරණ ජයග්‍රහණය කරන රැල්ලක් හදපු තැනකට පත්වෙච්ච මේ ප්‍රශ්නයේ කෙළවර හොයාගන්න ඕන.

ඔහු මහ මොළකරුවන් දන්නවා නම් ඇත්තටම ඔහු කරලා තියෙන්නේ අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක්. ඔහු කියන දේ හරි නම් අධිකරණයට ගිහිල්ලා කට උත්තරයක් දෙන්න තියෙන අමාරුව මොකක්ද?

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>