පා. ම. පාඨලී චම්පික රණවක

අද මේ රට ණය වෙලා. ඒ වගේම රටේ අනාගතය ගොඩනගන්න සිටින අපේ උගත් දරු පරපුර අපට නැති කරලා දාලා තිබෙනවා. විශාල පරම්පරාවක් ඝාතනය කරලා තවත් පරම්පරාවක් රටින් පලවා හැරලා, උගත් පිරිසට රට කරවන්න තිබෙන අවස්ථා නැති කරලා තිබෙනවා.

පා. ම. පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>