පා. ම. පාඨලි චම්පික රණවක

අපි පෙබරවාරි දාහතර වෙනිදා ඉදිරිපත් කළා වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල එක්ක අපි ගොඩක් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කළා. දැන් අපි කොහොමද ඒ ප්‍රතිපත්ති කාරණා වලට අනුව ඉදිරි රජයන් පිහිටුවා ගන්නේ සහ මැතිවරණ ව්‍යාපාර කරන්නේ කොහොමද කියන මට්ටමට ගැන, ඇතැම් අයත් සමග සාකච්ඡා කරගෙන යනවා.

පා. ම. පාඨලි චම්පික රණවක මාධ්‍යව දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>