ප්‍රභා ගනේෂන්

තුනෙන් දෙකක බලය අරගෙන ලැබිච්ච වරප්‍රසාද සම්බන්ධව මේ ආණ්ඩුවෙන් දැන් හුඟක් දේවල් ඒගොල්ලන් එළිකරන. හිටපු ජනාධිපතිතුමාලා ජනතාවගෙ මුදල් කොච්චර වියදම් කරලා තියෙනවාද කියලා එළි කරලා තියෙනවා. රජයට මේ ගමන හරියට ගෙනියන්න පුළුවන් කියලා හිතනවා. ඒක දවසෙන් දෙකෙන් තුනෙන් කරන්න බෑ. අවුරුදු ගාණක් හරි දෙන්න ඕන.

ප්‍රභා ගනේෂන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>