සමගි ජන බලවේගය

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැටියට ඉන්න කාලේ අපි යම් වැඩ කොටසක් කළා. එතුමා යම් යම් සාධනීය දේවල් කරා රටට. ඒ වගේම අයහපත් දේවල් පිළිබඳවත් බොහෝ විට මාධ්‍ය තුළින් තමුන්නාන්සේලා අහනවා. දැන් එතුමා මහජන නියෝජිතයෙක් නෙමෙයි. දැන් එතුමා පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකුත් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයා විතරයි. නමුත් සමගි ජන බලවේගයත් එක්ක අපිත් එක්ක කිසිඳු සම්බන්ධතාවයක් නැත. සුහදව හිටපු නායකයෙක් හැටියට කතා කරන එක විතරයි.”

හිටපු ජනපති සමඟ සන්ධාන ගතවීමට සාකච්ඡා පවත්වමින් සිටි සමගි ජන බලවේගය එම සන්ධානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>