පාඨලී චම්පික රණවක – සමගි ජන සන්ධානය

ජනතා විමුක්ති පෙරමුණේ ඇත්ත ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පොලීසිය, රහස් පොලිසිය, ආරක්ෂක හමුදා පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය කුමක්ද?

මුළු ජනතාවම සන්නද්ධ කරනු ඇත. රටේ සාමය හා සුරක්ෂිතභාවය පවත්වාගෙන යාම සඳහා, ජනතාවගේ සාම සේවයක් පවත්වාගෙන යනු ඇත. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අවිගන්වලා සාමසේවයට ගන්නවා කියන එක තමයි මේ කියලා තියෙන්නේ.

ජාතික ජන බලවේගයේ ‍සත්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය පාඨලී චම්පික හෙළි කරයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>