නීතිඥවරුන්ගේ මාධ්‍ය හමුව

වී එෆ් එස් ගනුදෙනුව කියන්නේ මේ රටේ බරපතල වංචාවක්. මේ වංචාව වෙද්දී ඒ සම්බන්දව ජනතා විමුක්ති පෙරමුණෙන් කිසිම නඩුකරයක් අද වෙනකන් ඉදිරිපත් කරලා නෑ. ජනතා විමුක්ති පෙරමුණේ උදවිය කිසිම දේකට ඉදිරිපත් වෙන්නේ නැති උනත් එක්තරා අවස්ථාවකදී එක නඩුවක් සම්බන්ධව ඉදිරිපත් වුණා. ඒ තමයි ඔය ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් කියන ලංකාවේ බරපතලම විශාලතම මුල්‍ය වංචාව. ඒ සම්බන්ධව නඩු ඉදිරිපත් කරලා අතරමගදී ඉල්ලලා අස්කර ගත්තා.

නීතිඥවරුන්ගේ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>