අමාත්‍ය විජිත හේරත්

මැතිවරණ කාල සීමාව තුල ඇත්තටම සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදිව රටේ කටයුතු සිද්ධ විය යුතුයි. නමුත් හදිසි තත්වයක් ඇතිවීම හෝ නොවීම පිළිබඳව අපි කාටවත් පූර්ව නිගමන කරන්න බැහැ. ඉතින් ඒ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයේදී, විශේෂයෙන්ම හමුදාව ඒ සඳහා යොදාගත යුතු වෙනවා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍ය විජිත හේරත් සිදු කළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>