අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය

අපි මේ වැඩේ ගත්තම අපිට මේ ක්‍රමය තුල තීන්දු තීරණ ගත්ත විධිය සහ ඒ තීන්දු තීරණ නිසා මේ රට අවුලට පත්වුණු විදිහ දිනෙන් දින අපිට ඒ තොරතුරු මතුවෙනවා. එදා වේල පාලනයක් සිද්ධ වෙනකොට අර පද්ධතියක් ගැන හිතන්නේ නැහැ. ඇමතිවරුන් නිකන් පොඩි පොඩි රාජධානි වගේනේ. ඒගොල්ලෝ අධ්‍යාපනය, සෞඛ්‍ය කියල රාජධානි හදාගෙන. එහෙම එහෙම රාජධානි හදාගෙන ඒවා අතර සම්බන්ධයක්, මේ සියල්ලම රට වෙනුවෙන් වැඩ කල යුතුයි කියන ඒ දැක්මක් නැහැ.

අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මාධ්‍යට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>