පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි
ඊළඟ ආණ්ඩුව ලබා ගැනීමේ අවශ්‍ය වැඩපිළිවෙලේ වෙනස් වීම පක්ෂ අභ්‍යන්තරය තුළ සිද්ධ විය යුතුව තිබෙනවා. මං දකිනවා ඒ කාරණය. ඒක ඉතාමත්ම වටිනා කාරණයක්. අපේ පක්ෂය ඇතුළේ ඉන්න ගොඩනැගිලා තියෙන දක්ෂ නායකයෝ. හොරු නොවිච්ච, වංචනිකයෝ නොවිච්ච, දූෂිතයෝ නොවිච්ච, මේ රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන්, වැටෙන ආර්ථිකය කල්තියා හඳුනගෙන, ඒවට පිළියම් සපයන්න පුළුවන් අය ගොඩනැගිලා තිබෙනවා. ඒ නායකත්වය, වර්තමාන නායකත්වයත් එක්ක මේ රටේ ගොඩනැගෙන ඒ ආර්ථික, දේශපාලනික ජයග්‍රහණය කෙසේද යා යුත්තේ කියන කාරණය, එකමුතුව යා යුතුව තිබෙනවා. මේක තනියෙන් පෞද්ගලිකව මේක කරන්න බැහැ. එහෙම කාලයක් තිබුණා දැන් ඒකට වෙලාවකුත් නෙමෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>