හර්ෂ ද සිල්වා – සමගි ජන බලවේගය

ණය ප්‍රතිවුහගත කරන එකට මේ අය කිව්වේ, අපි මේ ක්‍රමවේදයට එකඟ නෑ. මේ ණය ගත්ත කට්ටියගේ ණය ඉස්සෙල්ලා විගණනය කරලා, විගණනයට අනුව කාටද මේ ණය නැවත ප්‍රතිව්‍යුහගත කරන්නේ කියන එක පිළිබඳව ඒගොල්ලෝ තීරණයක් ගන්නවා කියලා. මම අද කියනවා ඒ කියලා තිබුණේ සම්පූර්ණයෙන්ම මුසාවක්.

හර්ෂ ද සිල්වා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>