සෞඛ්‍ය වෘත්තීය සමිති
වැටුප් වැඩිවීම ගැන කතා කළා. අපි අන්තිමට මාසේ අවසානයේ අපි ලබාගන්න දළ වැටුප මේ වැටුපට වඩා බොහොම වැඩිවීමක් තිබෙනවා. අන්න ඒ අවබෝධය අපේ සමාජයේ, අපේ රාජ්‍ය සේවකයන්ගේ අඩුයි. ඒ නිසා තමයි මේ නොසන්සුන්තාවයට බලපාලා තියෙන්නේ. සෞඛ්‍ය සේවයේ සියලුම කාර්ය මණ්ඩලය අතිරේක සේවයේ යෙදෙන්න ඕන, අතිකාල සේවයේ යෙදෙන්න ඕන, ඒ වගේම නිවාඩු දින සේවයේ යෙදෙන්න ඕන. ඒක තමයි, සෞඛ්‍ය සේවය තුළ මේක ගැන කතා කරන්න මේ තරම් පෙළඹිලා තියෙන්නේ.
සෞඛ්‍ය වෘත්තීය සමිති මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>