සුරා බදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි

විස්සයි විසි හතරේ සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්තුමාගේ ඉල්ලීම පරිදි සැප්තැම්බර් 21 සහ 22 දෙදින සිල්ලරට මත්පැන් විකුණන ස්ථාන වසා තැබීමට අපි නියෝගයක් ලබා දුන්නා.

සුරා බදු කොමසාරිස් ජෙනරාල්ගෙන් විශේෂ පණිවිඩයක්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>