අනුරාධ තෙන්නකෝන්
පොල් අපනයනය කරන්න පෙර මේ රටේ පාරිභෝජනයේ අවශ්‍යතාවලට මූලිකත්වයක් දෙන්න ඕනේ. පහුගිය කාල වල මේ පොල් ගෙඩි මිලියන හයසිය ගණන් අපනයනය කරා කියලා. එතකොට හැබැයි අපේ රටේ අදෛනික අවශ්‍යතාවය පිරිමහන්න ඕනේ. අපනයනය කරන්න ඕන අර තේ, පොල්, රබර් අපනයන ආර්ථිකයක් ඕනේ තමයි. හැබැයි ඊට වඩා මේ රටේ ජනතාවට කන්න දෙන්න බැරි නම් ඉතින් ඊට පස්සේ ඒකට විසඳුම පොල් ගේනවා නම්, අර අපනයන ආදායමට වඩා වැඩි වියදමක් යනවා අර ගේන පොල් වලට. එතකොට අපේ විදෙස් සංචිත රැඳෙන්නේ නැහැ.
ජාතික ගොවිජනක එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>