පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි.

ස්වාධීන මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ රාමනාදන් අර්ජුනා මහතා හරි මහත්මිය හරි මහතෙක් නම් වෙන්න බැහැ. කතාවෙන් මහත්මියක් වෙන්න පුළුවන්. නමුත් වනක්කම් ඊලාම් තමිල් කියලා කියන්න රාමනාදන්ට තියෙන කැක්කුම මොකක්ද? තමන්ගේ දෙයියා වේලුපිල්ලේ ප්‍රභාකරන්ලු. නමුත් වනක්කම් ඊලාම් තමිල් කියලා කියන්න රාමනාදන්ට තියෙන කැක්කුම මොකක්ද? තමන්ගේ දෙයියා වේලුපිල්ලේ ප් රභාකරන්ලු. හත්වලාමේ අපි දන්නේ නැහැනේ වේලුපිල්ලේ ප්‍රභාකරන් දෙවි කෙනෙක් කියලා. එතකොට මේක ඊලාම් දේශයක්ද? ඇයි තමුන්නාන්සේට අබමල් රේණුවකවත් මොළයක් නැත්තේ මේක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් කියලා. ඒ ජනරජයට තමා පොරොන්දු වුණා නේද අත්සන් කරලා.

රාමනාදන් අර්චුනා කළ ප්‍රකාශයක් පිළිබඳව සීලරතන හිමි මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>