AI තාක්ෂණය භාවිතා කර සිංහල-දෙමළ භාෂා පරිවර්තන මෘදුකාංගයක් සකස් කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා, එය මොරටුව විශ්ව විද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක සහ පෞද්ගලික අංශයේ සහයෝගයෙන් සකස් කෙරේ. ඉදිරි මාස 6 තුළ එය මහජනතාවට නිකුත් කිරීමට නියමිතය. මෙම මෘදුකාංගයෙන් සිංහලෙන් දෙමළටත්, දෙමළෙන් සිංහලටත් තත්පර කිහිපයකින් පරිවර්තනය කළ හැකිය.
