වෘත්තීයවේදීන්ගේ සංගමය – රවී කුමුදේශ්

රටපුරා සිටින ආගමික නායකයින්, සිවිල් සංවිධානය, වෘත්තීයවේදීන් හා වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් මහජන සභාව නමින් පැවති මාධ්‍ය හමුවකදී වෘත්තීය වේදීන්ගේ සංගමය නියෝජනය කරන්මින් රවී කුමුදේශ් මහතා ප්‍රකාශකර සිටියේ රට පාලනය කිරීමට දියසෙන් දියසෙන් කුමාරයින් බලාපොරොත්තු වූ කාලය අවසන් බවත් රටට දෙන් අවශ්‍යය වන්නේ ක්‍රමයක් හා වැඩපිළිවෙලක් බවත් වත්මන් දියුණු ජාත්‍යන්තර මනසත් සමග ඉදිරියට එන වත්මන් පරම්පරාව මේ වෙනස අවශ්‍යයයි පවසමින් කලක සිට අරගල කරමින් සිටින බවයි.

රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>