සමීර අල්විස් – ජාතික ජනබල වේගය

ජාතික ජන බලවේගයට අපි පෙළගහුනේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට. අපි සියලු දෙනාම එකතුව මේ මැතිවරණ ව්‍යාපාරයට ඉදිරිපත් වෙනවා. පසුගිය මැතිවරණය තුල හිටපු අනෙකුත් දේශපාලන නායකයින්, ජාතික ජන බලවේගයේ ආවොත් ව්‍යාපාර පවරා ගනිමින්, ගිණුම්වල තියෙන මුදල් ගනීවි වැනි බොරු මතවාද ගණනාවක් කිව්වා.

සමීර අල්විස් මාධ්‍යයට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>