සමගි ජන සන්ධානය

අපේ පරාජයට හේතුව වුණේ රනිල් වික්‍රමසිංහ මහතා අපේ ඡන්ද දෙකට කඩන්න තරඟ කරපු එක. ඔහුට පුළුවන් වුණ එකම දේ බෙදීම සහ සජිත් මහත්මයාගේ පරාජය. අනුර කුමාර දිසානායක මහත්තයාට මේ කඳවුරු දෙකේ යම් බෙදීමක් තිබුණ නිසා වාසි වුණා. ඒක ජයග්‍රහණයක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනප්‍රිය ධාරාවේ පැරණි සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සියල්ලම ත්‍රීවිලර් පක්ෂ බවට පත් කළා. සම්ප්‍රදායක දේශපාලනය නැතුව තරුණයෝ ඉල්ලන්නේ අලුත් දේශපාලනයක් නම් එතුමා විශ්‍රාම ගිහින් එය ආරම්භ කළ යුතුයි.

සමගි ජන සන්ධානයේ මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>