විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නට අයදුම් කළ ඇපය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඇය ජූලි 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
නඩුවේ අනෙක් සැකකරුවන් දෙදෙනාට නම් ඇප ලබාදීමට අධිකරණය නියෝග කළේය.