පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

අද JVP කාරයොන්ට බලය පිළිබඳව වියරුවක් තියෙන්නේ. ඒ නිසා අපි පොලිසියට කියනවා මේ මහින්ද කරුණාරත්න වහාම අත්අඩංගුවට ගත යුතුයි. මොකද මේ මිනිහා කියනවා අපිට ගහනවලු. සාමාන්‍යයෙන් හමුදාවේ ගහනවයි කියන්නේ මරණවයි කියන එක. මේ කියවිල්ල අනුව එයාලා අද මේ අනාගත ජනාධිපති සජිත් ප්‍රේමදාස මැතිතුමාවත් ඝාතනය කරන්න පවා ඉඩ තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජනරැළියකදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>