පාර්ලිමේන්තු සැසිවාරය

“ඊයේ දිනයේදී ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ ඇඹිලිපිටිය හල්මිල්ල විද්‍යාලයේ ගුරුවරියකට ගුරුවරයෙක් විසින් පහරදීමක් කරලා තියෙනවා. විදුහල්පතිතුමිය ඉදිරියේ මේ පහරදීම සිදු වෙනකොට ඒ ගුරුතුමිය නිත්‍යානුකුල පසුබිම තුළ ලොග් සටහනක් සටහන් කරලා අද දවස වෙනකොට රෝහල්ගත වෙලා ඉන්නවා. අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව හොයලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා විතරක් නෙවෙයි, විනය ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා අපි අමාත්‍යංශයට දැනුම් දෙනවා.”

අගමැති හරිනි දවසක් ඇතුළත ගන්න යන ක්‍රියාමාර්ගය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>