සමස්ථ ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය – නිරුක්ෂ කුමාර

මගෙන් රටට එකමුතුව විසින් දූෂණයෙන් තොර රටකට සමාජීය පෙළගැස්ම නමින් සංවිධානය කරතිබූ මාධ්‍යහමුවකදී සමස්ථ ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් නිරුක්ෂ කුමාර මහතා ප්‍රකාශකර සිටියේ අග්‍රාමාත්‍යතුමා කමිටුවක් පත්කර අරගල භූමියේ සිටින තරුණ තරුණියන්ගෙන් හය දෙනෙක් කමිටු සඳහා පත්කරගන්න බව ප්‍රකාශ කර ඇති අතර අරගලය නැවැත්වීමට අරගලයේ සිටින තරුණයින් කමිටු වලට පත්කර අරගලය නැවැත්විය නොහැකි බවයි. තවදුරටත් ඔහු ප්‍රකාශකර සිටියේ ඔවුන්ට ඇත්තේ කාරක සභා වලට පත්වීමේ ගැටළුවක් නොව රටේ ආර්ථිකය පිළිබඳ ගැටළුවක් බවයි.

නිරුක්ෂ කුමාර මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>