මහා සංඝරත්නයේ අදහස්

කොළඹ විශ්ව විද්යාලයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන නා හිමි

මේ දිනවල රටේ පවතින වත්මන් තත්වය පිළිබඳව අපගේ වෙබ් නිවුස් කණ්ඩායම මහජනතාව, මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නියෝජිතයන්, කලාකරුවන් ඇතුළු රටේ සියළුම කොටස් නියෝජනය වන පරිදි අදහස් එකතු කිරීමක් කරනු ලබනවා. එහිදී අප සමඟ කතාබහට එකතුවූ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන නා හිමි රටේ වත්මන් තත්වය ගැන දැක්වූ අදහස්.

ස්වාමීන් වහන්සේ අප සමඟ පැවසූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>