වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළ කර ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ බව සදහන් කලේ අද (10) මහනුවර දිස්ත්‍රික්කයේ පවතී වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීම අමතමිනි.