රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ අද (05) ඇප මත මුදාහැරුණි. ඒ දෙදෙනාටම රුපියල් 25,000ක මුදල් ඇපය බැගින් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 2ක් බැගින් නියම කරමිනි.