රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය

විදේශ අමාත්‍යාංශය සහ ඉන්දුනීසියාවත් එක්ක ඊයේ අපි වෙළඳ ගිවිසුමක් අත්සන් කරා. අපි බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ඉක්මනටම ඒ වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කරන්න.

සමහර කට්ටිය මෙතනදී වෙළඳාම නරකයි කියලා අර්ථකථනය කරන්න පුළුවන්. ඇත්තටම වෙළඳාම දිහා වැරදි මනසකින් බලන්න අවශ්‍ය නැහැ . අපි බලාපොරොත්තු වෙනවා මේ හරහා ලංකාවේ වෙළඳාම දියුණු කරන්න.

නව ගිවිසුමක් ගැන රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මාධ්‍ය ඉදිරියේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>