ලංකාවේ වෙළඳාම දියුණු කරන්න ඉන්දුනීසියාව එක්ක අළුත් වෙළඳ ගිවිසුමක්.- 2024.03.15

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය විදේශ අමාත්‍යාංශය සහ ඉන්දුනීසියාවත් එක්ක ඊයේ අපි වෙළඳ ගිවිසුමක් අත්සන් කරා. අපි බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ඉක්මනටම ඒ වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කරන්න. සමහර කට්ටිය මෙතනදී වෙළඳාම නරකයි කියලා අර්ථකථනය කරන්න පුළුවන්. ඇත්තටම වෙළඳාම දිහා වැරදි මනසකින් බලන්න අවශ්‍ය නැහැ . අපි බලාපොරොත්තු වෙනවා මේ හරහා ලංකාවේ...