අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද (29) උදෑසන කොළඹ මහාධිකරණයට පැමිණ තිබුණා.
ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින් හිටපු අමාත්ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.





