ලංකා බැංකු සේවක සංගමය අනූප අන්දුල
මාධ්‍ය අමතමින් ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරමින් අනූප අන්දුල මහතා පවසා සිටියේ වැටුප් ලබන ජනතාව ඉලක්ක කරමින් රජය ඍජු සහ වක්‍ර බදු විශාල වශයෙන් පණවා ඇති බවයි තවත් බදු පැනවුවහොත් ඉහලයන බඩු මිලත් සමඟ වැටුප් ලබන ජනතාව ඉතා අසීරු තත්වයකට පත්වන බව එතුමා වැඩිදුරටත් පවසා සිටියේය.
සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>