රන්ජන් රාමනායක
මම දන්න විදිහට මම මේ ඡන්දය ඉල්ලන්න සුදුසුයි. මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරයා ඇතුළු, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වා මගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කරන්නට අයිතියක් නැහැ කියලා. මට ඒක ලබා දුන්නා. මම ඒ. ජී. ඔෆිස් එකට ගිහින් ඉල්ලුම් පත්‍රය දැම්මා. ඒ වගේම විරෝධතා දෙකක් මට මතක විදියට ඇවිල්ලා තිබුණා.
මගේ හඬ පාර්ලිමේන්තුවේ අවදි නොවෙන්නනේ මේ අය මේ දේ කරන්නේ. මම නාමයෝජනා දෙද්දිත් විරෝධතා දානවා. දැන් නාමයෝජනා හම්බවෙලා අංකත් හම්බෙලා ඒත් අත අරින්නේ නැහැ. මම අහන්නේ මම එනවට මෙච්චර බය ඇයි? ඇයි මේ ප්‍රධාන පක්ෂ මාව නවත්තන්න මෙච්චර උත්සාහ කරන්නේ?
රන්ජන් රාමනායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>