චේනක අබේසිංහ
වර්තමාන ජනාධිපතිවරයා තාමත් හිතාගෙන ඉන්නේ ඔහු ජනතා විමුක්ති පෙරමුනේ නැත්නම් ජාතික ජන බලවේගයේ නායකයාද කියන සැකය අපිට තියෙනවා. සහ ඔහුගේ හැසිරීම අනුව ඔප්පු කරමින් තිබෙනවා ඔහු තාමත් ජනාධිපතිවරයා විදිහට නෙමෙයි හැසිරෙන්නේ. ඔහු තාමත් හැසිරෙන්නේ පක්ෂ නායකයෙක් විදිහට කියන කාරණාව.
දේශප්‍රේමී ජාතික බලවේගය පැවැත්වූ මාධ්‍ය හමුවකදී චේනක අබේසිංහ දැක්වූ අදහස්.!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>