හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර

ඉන්දියාවේ විදේශ ඇමතිවරයා ඇවිල්ලා කිව්වා දහතුන්වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන්න, පළාත් සභා තියන්න කියලා. ඒ වගේ පිටරටවල් වලට දීන වන විදේශ ප්‍රතිපත්තියක් අපි අනුගමනය නොකළ යුතුයි. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා දෙදහස් පහළවේ ව්‍යවස්ථාව දිගටම ක්‍රියාත්මක කරනවා කියලා.

සරත් වීරසේකරට අනුව ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවට පැමිණීමට හේතුව මෙන්න.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>