නීතිඥ ශිරාල් ලක්තිලක

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසා සිටියේ මෙම රට ගොඩනැගීමට හැකියාව ඇත්තේ පාඨලි චම්පික රණවක මහතා වැනි දක්ෂ පුද්ගලයකුට බවත් එතුමාට ඒ පිළිබඳව මනා දැනුමක් ඇති බවයි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට ද මේ රට ගොඩනැගීමට නොහැකි බවත් එතුමා වැඩි දුරටත් පැවසිය.

වීඩියෝව නැරඹීමට>>>>>>>>>>>>>>>>>>>