අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

අපේ මේ පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩසටහන ඇතුලේ අපි උත්සාහ ගන්නේ අලුතින් ක්‍රිකට් ක්‍රීඩාවට අපේ පාසල්වල දරු දැරියෝ එකතු කරගන්න. එතකොට අපි තීරණය කරා මේ අවුරුද්දේ මේ වැඩසටහන මුලින්ම උතුරු පළාතෙන් ආරම්භ කරන්න අද අපි මේ ස්ථානයේදී යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියා කියන දිස්ත්‍රික්කවල පාසල් හතළිස් හතකට මේ ක්‍රීඩා උපකරණ අද බෙදා දීම සිදු කරා.

අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මාධ්‍යයට දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>