නලින් බණ්ඩාර
මේ මැතිවරණයේ ජනතාවත් එක්ක ඉන්න ජනතා නියෝජිතයෝ හැටියට පත් කරන්න පුළුවන් ටීම් එක ඉන්නේ සමගි ජන බලවේගයේ. ඒ නිසා මේක දිනන්න පුළුවන් මැතිවරණයක්. සීයට හතළිස් තුනක් ගත්තු අනුර කුමාර දිසානායක මහත්තයාගේ මාලිමාවට මන්ත්‍රීධුර එකසිය හයක් ගන්න බැරි වුණා නම් සීයට පනස් එක අරන් අනුර කුමාරලට ගන්න පුළුවන් ගාණ ඇත්තටම අනූව, අනූ එක, අනූ දෙක අතර තමා තියෙන්නේ. ඉතුරු මන්ත් රීධූර ගාන යන්නේ අනිත් පක්ෂවලට.
නලින් බණ්ඩාර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>