සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක

ගාලුමුවදොර අරගලය අතරතුර අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ චූලානන්ද සමරනායක මහතා ප්‍රකාශකර සිටියේ දැන් උදාවී ඇත්තේ දේශපාලකයන්ට ජනතාව රැවටිය නොහැකි යුගයක් බවත් ජනතාව වෙනස් වෙමින් පවතින අතර දේශපාලකයන් විසින් එය පිළිගතයුතුව ඇති බවත් ය.

චූලානන්ද සමරනායක මහතා ප්‍රකාශකළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>