පා. ම. පාඨලී චම්පික රණවක

මම අද අභියෝග කළා වෙන්න මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්තිට විවාදයකට එන්න කියලා, අපෙන් හොරකම් කළා කියන ප්‍රතිපත්ති ගැන කතා කරන්නත් එක්කම. මේ NPP වේදිකාවේ ඉන්න ආචාර්ය මහාචාර්ය ඇතුළු මේ පිරිස් ලැජ්ජා වෙන්න ඕනේ මේ වගේ කණ්ඩායමකට රට භාර දෙන්න යන එක ගැන. ඒ වගේම මේගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාෂනයේ තියෙන භයානකම දේ තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක වුනු එකඟතාවයේ තියෙන ණය තිරසරභාවය පිළිබද විශ්ලේෂණය ඒගොල්ලෝ වෙනස් කරනවා කියන එක.

පා. ම. පාඨලී චම්පික රණවක ජන හමුවකදී දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>