පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්

බැසිල් රාජපක්ෂ මැතිතුමා දැන් දවස ගානේ ජනාධිපතිතුමාව හම්බෙනවා. ඒ හම්බෙන්නේ මොකවත් නෙමෙයි මහමැතිවරණයද, ජනාධිපති මැතිවරණයද කියන සාකච්ඡාව තමයි ඒ මුණ ගැසීම තුලත් යන්නේ.

විශේෂයෙන්ම දැන් පොදුජන පෙරමුණ කෑලි අටකට විතර කැඩිලා තියෙන්නේ. ඒ හින්දා ඒගොල්ලෝ හිතනවා, ජනාධිපති මැතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය ලබා ගැනීම තුල පොහොට්ටුවට යම් ප්‍රමාණයක මන්ත්‍රී ආසන විස්සක්, විසිපහක් හරි ගන්න පුළුවන් කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>