පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේශන්
ඊයේ පෞද්ගලික රූපවාහිනී නාලිකා වැඩසටහන අවස්ථාවේදී අපේ දමිළ සන්ධානයේ නියෝජ්‍ය නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිගම්බරම් සහ ඊයේ පෙරේදා අපේ පක්ෂ සන්ධානේ සිට පක්ෂ සන්ධානයේ දේශපාලන කමිටුවේ තීරණයට විරුද්ධව ආණ්ඩු පැත්තට පැනලා ගිය මන්ත්‍රීවරයා සමග ඇතිවෙච්ච සිදුවීම ගැන කණගාටු වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිගම්බරම් සමග සිදු වූ සිදුවීම් මාලාව පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේශන්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>





