ආශු මාරසිංහ
සජබේ මන්ත්රීවරයෙක් කියනවා ජාතික ලැයිස්තුව දුන්නැත්තන් ඉතින් සිය දිවි හානි කරගන්න වෙන්නේ කියලා. එතුමාලා ඇයි මේ තැනට පත්වුණේ. මන්ත්රී ධූරයක් නැතිවීම කියන්නේ සියදිවි හානි කරගන්න තරම් එකක් කියන එක මට හිතාගන්න අමාරුයි. ඇයි එවැනි තැනට මේ රට පත්වුණේ කියලා ඇත්තටම දුකක්, වේදනාවක් තියෙනවා.
අපිව ජනතාව ප්රතික්ෂේප කරේ ඇයි කියන එකට හේතු හදාගෙන ඊළඟට ප්රතික්ෂේප නොවී ඉන්න වැඩ කරන්න. එහෙම නැත්නම්, අපි ප්රතික්ෂේප නම්, අපි මහජන සේවකයෝ නම්, අපි රටට ආදරය කරන කණ්ඩායමක් නම්, ජනතාවගේ අභිලාෂය ඉටු කරන්න, ආණ්ඩුව කරන හොඳ දේවල් අගය කරලා, ආණ්ඩුව කරනවා නම් වැරදි දේවල් ඒවා පෙන්නලා හරි මාර්ගයෙන් යවන්න ඕන රටක් හැටියට. ඒක තමයි කරන්න ඕන කාරණය. එහෙම නැතුව සිය දිවි හානි කරගන්න එක නෙමෙයි.
ආශු මාරසිංහ දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>